දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ වීරයන් සිහිපත් කරන ‘වීර දින සැමරුම් උත්සවය’ ඊයේ (27) මන්නාරමේ පිහිටි ආඩ්කට්ටිවේලි විරු සොහොනේදී දී, ඇද හැලෙන වර්ෂාව නොතකා මහත් හැඟීම්බරව සමරනු ලැබීය.