වන්නි මැතිවරණ බල ප්‍රදේශයේ ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානයේ කාන්තා අපේක්ෂිකා බොරලි යසෝතිනී ඊයේ සඳුදා (21) මන්නාරෙමේ ප්‍රදේශ කිහිපයකදී සිය මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භ කළාය. ඇයට සහය පළකරමින් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයට සහභාගි වුණා.
S.R. LAMBART