Saturday, September 28, 2024

නැගෙනහිරට පත්වූ අලුත් ආණ්ඩුකාරවරයා කවුද?

Must read

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අද පත් කර තිබේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා අද (25) ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුර සඳහා මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පත් කිරීමට නියමිතය. මහාචාර්ය ජයන්ත් ලාල් රත්නසේකර මහතා 2017 සිට 2023 දක්වා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කර ඇත. 
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article