Thursday, September 19, 2024

කුණු ඇහිදින ටිමෝර් අගමැති ෂානානා !

Must read

නැගෙනහිර ටිමෝරය ඉන්දුනිසියානු බලහත්කාර පාලනයෙන් නිදහස් කරගැනිමට ලංකාව තුලත් අඛණ්ඩ අරගලයක් ක්‍රියාත්මක වුනා . අද වගේ පංගු බේරු බලල වැඩවලටය යන එන සංස්කෘතියක් ඒ කාලේ නොතිබුන හින්ද හුඟක් සමාජ ක්‍රියාකාරින් වගේම ආගමික නායකයන් විතරක් නෙමේ ප්‍රගතිශිලි දේශපාලනඥයොත් මේකට එකතු වුනා .

එක්සත් ජාතින්ගේ මැදිහත්විමක් හරහා පැවැත්වුණ ජනමතවිචාරණයකින් පස්සේ ටිමෝරයට නිදහස ලැබිල පහුගිය අගෝස්තු 30 වෙනිදට අවුරුදු 25 ක් .

පහුගිය සැප්තැම්බර් … වෙනිදා පාප්තුමත් ටිමෝරයේ දින තුනක සංචාරයකට ඇවිත් තිබුණා. 95% කටත් වඩා කතෝලිකයන් සිටින නැගෙනහිර ටිමෝරය පාප්තුමන් පිළිගන්න දැවැන්ත විදියට කටයුතු සුදානම් කරල තිබුණ.

දහස් ගණණ ජනයාගෙන් ටිමෝරයේ දිලි නගරයන පිරි ඉතිරිලා ගියා . මේ දිනවල නගරය පුරා එකතු වුන කුණු එකතු කරන්න ටිමෝර අගමැති ෂානානා ගුස්මාවොත් පාරට බැහැල තිබුණ.

ටිමෝර නිදහස් සටනේ ගරිල්ලා නායකයා වගේම ජනතාවගේ ආකාර්ශනියම නායකයා ෂානාන කවදත් ජනතාව අතර නොමද ගරුත්වය හැම දිනකම පාත්‍රාවුන අයෙක් ..

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article