Saturday, November 23, 2024

මට්ටුනගර් ගඟේ සෙල්ලම් කරන විදේශීය කුරුල්ලන්

Must read

මඩකලපුව මට්ටුනගර්  ගඟ ධීවර කලාපයක් ලෙස හැදින්වෙන අතර ඒය මඩකලපුව දිස්ත්‍රික්කයට අලංකාරයක් එක් කරයි. කිලෝමීටර් 103ක පමණ දිගකින් යුත් මෙම ගඟ  භාවිත කරමින් දහස් සංඛ්‍යාත ජනතාවක් සිය ජීවිකාව ගෙන යන අතර මට්ටුනගර්  ගඟ  දෙස් විදෙස් සංචාරකයන් රැසකගේ අවධානය ගෙන ඇත.

මෙම ගංගා  ප්‍රදේශයේ විදේශීය පක්ෂීන් රැසක් ඉතා සතුටින් දඩයම් කරමින් ජීවත් වන බවත් ගඟ නරඹන්නන්ට මෙම දර්ශන ඉතා රසවත් බවත් වාර්තා වේ. විදේශීය පක්ෂීන් සමඟ මඩකලපුවේ වෙසෙන තිත් කුරුල්ලන් බොහෝමයක් එකට දඩයම් කිරීම නිරීක්ෂණය කළ හැකිය.

වී.ශක්තිවේල්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article