Friday, September 20, 2024

අයිස් සමඟ පුද්ගලයෙකු වවුනියාවේදී අත්අඩංගුවට

Must read

 

වවුනියාවේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු ඊයේ  (10) සවස මඩවච්චි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

චෙට්ටිකුලම පොලිසිය විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව සිදුකළ විශේෂ පරීක්ෂණයකදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200 ග්‍රෑම් 6ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මැදවච්චි  ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු වන අතර   වැඩිදුර විමර්ශනවලින් අනතුරුව එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article