Friday, November 1, 2024

Twitter ප්‍රධාන විධායක ධූරයෙන් මස්ක් ඉවත් වෙයිද??

Must read

ට්විටර් සමාජ මාධ්‍යජාලයේ හිමිකරු වන එලොන් මස්ක් එහි ප්‍රධන විධායකධූරයෙන් ඉවත්විය යුතුද යන්න තීරණය කිරීම සදහා ට්විටර් පරිශීලකයන් අතර මත විමසුමක් සිදුකර තිබේ.

එම මත විමසුමට අදහස් පලකර ඇති මිලියන 17කට අධික පරිශීලකයන් අතරින් 57.5%ක ප්‍රමාණයක් සදහන් කර ඇත්තේ එලොන් මස්ක් ටිව්ටර් ප්‍රධාන විධායකධූරයෙන් ඉවත් විය යුතු බවයි. ඔහු එම ධූරයේම රැදී සිටිය යුතු බවට පවසා ඇත්තේ 42.5%ක ප්‍රමාණයකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article