රජය විසින් වරින් වර පිහිටුවනු ලබන පරීක්ෂණ කොමිෂන් සභා පිහිටුවා ජාත්‍යන්තරය රැවටීමට කටයුතු නොකරන ලෙස අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඉල්ලා සිටිති
අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ මුලතිව් දිස්ත්‍රික් ප්‍රධානී මරියසුරේස් ඊශ්වරි සහ ලේකම් ප්රභාකරන් රංජන අද මුලතිව් මාධ්‍ය සමාජයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කර තිබුණි
මේ අතර සඳුදා (19) සහ අඟහරුවාදා (20) මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය මගින් විමර්ශනය කිරීමට ජනතාවට ආරාධනා කර තිබූ ගැටලුව සම්බන්ධයෙන් මෙහිදි අදහස් පළ කර ඇත.
ෂන්මුගම් තවසීලන්