චීනය විසින් පරිත්‍යාග කරන ලද රුපියල් බිලියන 2ක වටිනාකමකින් යුතු ඖෂධ තොගයක් ඊයේ (06) කොළඹ වරායට රැගෙන විත් තිබේ.න
මෙම ඖෂධ තොගය පරිත්‍යාග කිරීමත් සමග මේ වසරේ ජුනි මස සිට මේ දක්වා චීනය විසින් පරිත්‍යාග කර ඇති ඖෂධ වල වටිනාකම රුපියල් බිලියන 5 ඉක්මවා තිබේ.