Friday, September 20, 2024

ස්ටිකර් ඇතත් නැතත් විකිණෙන අරක්කු ….

Must read

මද්‍යසාර බෝතල් මත ආරක්‍ෂිත ස්ටිකරයක් ඇලවීමට ගත් තීරණය නිසා ගෙවී ගිය මාස දහයේදී සුරාබදු ආදායම සියයට 20 කින් වර්ධනය වී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ව්‍යාජ ස්ටිකර් සහිත මද්‍යසාර බෝතල් වෙළෙඳපොළේ පවතින බවට විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කීවේය.

2016 වසරේදී අයවැය යෝජනාවක් අනුව හඳුන්වා දුන් මෙම ආරක්‍ෂිත ස්ටිකරය මගින් ව්‍යාජ මද්‍යසාර භාවිතය වැළකී ගිය බව ද එම ස්ටිකරයේ ආරක්‍ෂිත සලකුණු රැසක් සටහන් කර ඇති බව ද පෙන්වා දෙයි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article