Friday, September 20, 2024

FIFA පාපන්දු ලෝක කුසලානය හෙට සිට

Must read

2022 වසරේ පැවැත්වෙන FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය කටාර්හිදී හෙට (20) සිට ආරම්භ වීමට නියමිතය.එම තරඟාවලිය දෙසැම්බර් 18වනදා දක්වා පුරා මසක පමණ කාලයක්  පැවැත්වේ.

පාපන්දු ලෝක කුසලානයක් මැදපෙරදිග රටක පැවැත්වෙන ප්‍රථම අවස්තාව මෙය වන අතර ක්‍රීඩාංගන 8කදී රටවල් 32ක්, තරඟ 64ක් වශයෙන් මෙම තරඟාවලිය පැවැත්වීමට නියමිතයය.

තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය හෙට (20) කටාර් සහ ඉක්වදෝර් අතර පැවැත්වීමට නියමිතය.එම තරඟය ශ්‍රී ලංකාවේ වේලවෙන් රාත්‍රී 9.30ට පැවැත්වීමට නියමිතය.

තරඟ නැරඹීම සදහා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ජාතික රූපවාහිනය ඔස්සේ අවස්ථාව හිමිවන අතර, Dialog TV පාරිභෝගිකයන් හට Chanel 1 ඔස්සේද, Peo TV පාරිභෝගිකයන්ට Chanel 20 ඔස්සේද මෙම තරඟය සජීවීව නැරඹීමේ අවස්ථාව හිමිවේ.

 

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article