Sunday, November 24, 2024

ප්‍රියමලිගේ මූල්‍ය වංචාව ගැන ඥාණසාර හිමිගෙනුත් ප්‍රශ්ණ කරයි

Must read

තිළිණි ප්‍රියමාලී නමැත්තිය සම්බන්ධ මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානය සංවිධානයේ මහලේකම්  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

මෙම සිදුවීමට අදාළව සිදුකරන විමර්ශනවලදී හඬ පට කිහිපයක ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සංවාද සිදුව ඇති බැවින් උන්වහන්සේ කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව විසින් ඥාණසාර හිමියන්ගෙන් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article