Saturday, November 23, 2024

උතුරේත් දකුණේත් අතුරුදන් කිරිම් වලට එරෙහි ජාතික දිනය 32 වන වරටත් සැමරේ ..

Must read

උතුරේත් දකුණේත් සිදුකර ඇති සකලාකාර අතුරුදන් කිරිම් වලට එරෙහිව 32 වන වටරටත් රද්දොළුවේදි අතුරුදන් වුවන්ගේ ස්මාරකය අභියසදි සමරුව පැවැත්විණි.
භිෂණය උත්සන්නව පැවැති සමයේ දි පවා.අත්නොහැර අතුරුදන් වුවන් සැමරිමට නොබියව පෙරමුණ ගත් බ්‍රිටෝලා ,ජයන්තිලා නිසා මෙම සැමරුම දැන් ජාතික සැමරුම් දිනයක් බවට පත්ව තිබේ.අරගලය සෙල්පිකරණය කරගත් සමාජය ,උද්ඝෝෂණ ඇතැමුන් මාධ්‍ය සංදර්ශන ගානට කපාගෙන සිටින සමයක මෙම සැමරුම් සැබැවින්ම අව්‍යාජය.අරගලය සෙල්පිකරණය කරගත් සමාජය ,උද්ඝෝෂණ ඇතැමුන් මාධ්‍ය සංදර්ශන ගානට කපාගෙන සිටින සමයක මෙම සැමරුම් සැබැවින්ම අව්‍යාජය.

මෙම සැමරුම සදහා වියපත් මව්වරුන් පියවරුන් මෙන්ම දරු මුණුපුරන්ද එක්ව සිටියහ.

වෙනදා මෙන්ම අදත් ජයතිලක බණ්ඩාර මව්වරුන්ගේ ගීතය ගායනා කලේ රැස්ව සිටි සැමගේ නෙතට කඳුළක් කැදවමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article