Friday, September 20, 2024

අන්තර්වාර රජයේ අගමැතිත් මම – මහින්ද

Must read

අන්තර්වාර රජයකත්  අගමැතිවරයා තමා බව  අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා  මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවත්  මන්ත්‍රීවරුන් බහුතරයක්  තමා සමග සිටින   බවත්ය.

එමෙන්ම ගාලු මුවදොර පිටියේ  අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා  තමා නැවත වතාවක් ආරාධනා කරන බවත්, එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගටම අරගල කරමින් සිටීමට සිදුවන බවත්  ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article