Friday, September 20, 2024

අගමැතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Must read

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සාකච්ඡාවක් සදහා කළ ආරාධනය කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස් ප්‍රතික්ෂේප කර ඇත.

අඛණ්ඩව 6වන දිනටත් ගාලු මුවදොර පිටියේ සිට වත්මන් රජයට සිය විරෝධය පාන මෙම කරුණ පිරිස් පවසන්නේ අරගලය අඛණ්ඩවම පවත්වාගෙන යන බවත් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යෑම හැර ප්‍රශ්නයට වෙන කිසිදු විසඳුමක් නැති බවත්ය.

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article