Friday, September 20, 2024

ලාෆ්ස් ගෑස් නඟියි

Must read

laughs ගෑස් සිලින්ඩරයක (12.5Kg) මිල රුපියල් 1359.00කන් ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව නව ගෑස් සිලින්ඩරයක මිල රු.4199.00කි.

ලාෆ්ස් ගෑස් සමාගම විසින් මෙම මිල වැඩිකිරීම ගැන නිල දැනුම්දීමක් සිදුකර නැතත් අද දිනයේදී ගෑස් අලෙවි වන්නේ එම මිලට බව වෙලද නියෝජිතයෙකු සිය ට්විටර් ගිනුමේ පල කල ඡායාරූපයක් උපුටා දක්වමින් newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එමෙන්ම 5Kg ගැස් සිලින්ඩරයක මිල රු.544කින් ඉහල ගොස් ඇති අතර එම ගෑස් සිලින්ඩරයක නව මිල රු. 1880.00කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article