Friday, September 20, 2024

හෙට සිට පාසල් යළි ඇරඹෙයි

Must read

පසුගියදා අවසන් වූ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් පෙබරවාරි මස 7වනදා නිවාඩු ලබාදුන් සියලුම රජයේ පාසල් හා රජයේ අනුමත පුද්ගලික පාසල් හෙට (07) සිට නැවතත් අධ්‍යයන කටයුතු සදහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහිදී පන්ති කාමරයක සිසුන් 20ට වඩා අඩු පාසල් සාමාන්‍ය පරිදි ආරම්භ කර පවත්වාගෙන යා හැකි අතර පන්ති කාමරයක සිසුන් 20 – 40අතර පාසල් කාණ්ඩ දෙකක් යටතේ හා පන්ති කාමරයක සිසුන් 40ට වැඩ් පාසල් කාණ්ඩ තුනක් යටතේ සිසුන් පාසලට ගෙන්වීම සිදුකල යුතුය. එහිදී සිසුන් කාණ්ඩ කිරීමේ වගකීම විදුහල්පතිවරයා සතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article