Saturday, September 21, 2024

අවුන් සාන් සුකීට වසර 4ක සිරදඩුවම්

Must read

හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කෙරුණු මියන්මාර් නායිකා අවුන්සාන් සුකීට වසර 4ක සිරදඩුවම් ලබා දීමට එරට විශේෂ අධිකරණයක් නියෝග කර තිබේ.

අවුන්ද සාන් සුකීට එරෙහිව මේ වන විට නඩු කිහිපයක් විභාග වන අතර මෙම වසර 4ක සිදඩුවම් නියම කර ඇත්තේ ඉන් පළමු නඩුවේ තීන්දුවට අනුවය. බොහෝවිට මෙම සියලු නඩු විභාගයන් අවසානයේදී අවුන්සාන් සුකීට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සදහන් කරයි

 
76 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී ව හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ පසුගිය පෙබරවාරි මාසයේදී බලයෙන් පහ කිරීමට එරට හමුදා ප්‍රධානියා කටයුතු කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article