මුලතිව් මාධ්‍ය සමාජයේ මාධ්‍යෙව්දීන් නව ගොඩනැගිල්ලක වැඩ ආරම්භ කිරීමේ උත්සවය පසුගිය 20 වනදා සිදුවිය. මෙම උත්සවය මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති ෂන්මුගම් තවසීලන් මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි. මුලතිව් මාධ්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය එස්.රගුරාම් මහතා සහ මුලතිව් දිසාපති කේ.විමලනාදන් මහතා සහභාගී විය.
එමෙන්ම මෙම අවස්ථාවට යාපනයේ මාධ්‍ය සමාජයේ සභාපති දයාබරන් රත්නම් මහතා උතුරු පළාත් මාධ්‍ය සංවිධාන හා මාධ්‍යෙව්දීන් මහජන සංවිධාන නියෝජිතයින්ද සහභාගී වූහ.