Saturday, September 21, 2024

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල දැඩි සත්කාර ඒකකයට ..

Must read

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටින අතර දින 03 කට පෙර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්දුල වර්ණපුර රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ පළමු නායකයා බවට පත් කිරීමේ ගෞරවය හිමිවුයේ බන්දුල වර්ණපුරටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article