Friday, November 22, 2024

සතිපතා සායනික ඔක්සිජන් ආනයනයට කැබිනට් අනුමැතිය

Must read

මෙරට පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් සහ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් ඒ සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව සඳහන් කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article