Tuesday, October 13, 2026
spot_img
spot_img
spot_img
spot_img

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයන්ට අලුත් නම

Must read

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක අකුරුවලින් යළි නම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එක්සත් රාජධානියෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය “ඇල්ෆා” ලෙසත්, දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය “බීටා” ලෙසත්, ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ප්‍රභේදය “ඩෙල්ටා” ලෙසත් නම්කර ඇති බව සඳහන් වේ.

වෛරස ප්‍රභේද ඒවා මුල්වරට හඳුනාගත් රටේ නමින් හැඳින්වීම හේතුවෙන් රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීමටත්, වෛරස ප්‍රභේද සම්බන්ධයෙන් කතාබහ සරල කිරීමටත් මෙමඟින් අපේක්ෂාව බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article