Saturday, November 23, 2024

” අපි හොඳ විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටිමු !   ”

Must read

අතුරුදහන්වූවන්ගේ ඥාතීන්   2017 මාර්තු 8 වන දින ආරම්භ කළ  විරෝධතා මාලාව  අදටත් 1477 වන දිනය දක්වාම පවතී.  අරගලයට සම්බන්ධ අතුරුදහන්වූවන්ගේ  ඥාතින්  පවසන්නේ ශ්‍රී ලංකා රජය අපට කිසිදු විසඳුමක් ලබා නොදෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අපට වඩා හොඳ විසඳුමක් ලබා දෙන තෙක් බලා සිටින බවත්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article