Friday, November 22, 2024

මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 47000 ඉක්මවයි

Must read

මෙරටින් මේ වන විට වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 47000 ඉක්මවා ඇති අතර එය සටහන් වන්නේ 47,840ක් වශයෙනි.

එමෙන්ම මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණනද ඊයේ වන විට 229ක් වශයෙන් සටහන් විය.

සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 40,838 කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article