Friday, November 22, 2024

නාරාහේන්පිට පුද්ගලික රෝහලක සේවකයන් 14 දෙනෙකුට කොවිඩ්

Must read

නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිට ඇති පෞද්ගලික රෝහලක සේවකයින් 14දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත්තේ රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුටය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article