Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවතට

Must read

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත හා ජාඇළ පොලිස් බල ප්‍රදේශවලද, කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල,වැල්ලම්පිටිය, කොම්පඤ්ඤවීදිය හා කොටුව යන පොලිස් බල ප්‍රදේශවලද හුදෙකලා කිරීම් හේට උදෑසන 5.00න් අවසන් වන බව යුධහමුදාපතිවරයා පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article