Friday, September 20, 2024

ලංගම බස් රථයක් පාර්ලිමේන්තුවේ පොකුණට ඇද වැටෙයි

Must read

අද සවස පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි ලංගම බස් රථ⁣යක් පාර්මේන්තුව ඉදිරිපිට පොකුණ⁣ට වැටීමේ පුවතක් වාර්තා වෙි. මෙසේ පොකුණ⁣ට වැටී ඇත්තේ පාර්ලිමේන්තු කාර්ය මණ්ලය රැගෙන යාමට පැමිණි ලංගම බස්රියකි.

එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ පිරිසක් බසයේ සිටි අතර අවට සිටි පිරිස එක්වී ඔවුන් බේරා ගෙන ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article