Friday, September 20, 2024

මීළඟ පාසල් වාරයේ ආරම්භය ගැන විශේෂ සාකච්ඡාවක් අද

Must read

මීළඟ පාසල් වාරය ආරම්භ කරන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (18) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. මේ බව පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පාසල් අධ්‍යාපනය අඩාල වීම සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article