Saturday, September 21, 2024

දිපවාලි අදයි ! වගකීමෙන් කටයුතු කිරිම සැමගේ වගකීමයි !

Must read

(7.30 am ) ක්‍රිෂ්ණා දෙවියන් නරකාසුර නමැති අසුරයා පරාජය කොට ලෝකයට ආලෝකයත්, ආශිර්වාදයත් ගෙන ඒම සමරමිනුයි හින්දු සම්ප‍්‍රදායට අනුව හින්දු බැතිමතුන් අද (14) දීපවාලී උත්සවය සමරනු ලැබේ
රට මුහුණ දි ඇති දැවැන්ත අර්බුදකාරි තත්වය හමුවේ  සෞඛ්‍ය නීතිරීති නිවැරදිව පිළිපදිමින් නිවසට වී අද දින දීපවාලී දිනය සමරන ලෙසයි රජය මීට පෙර නිවේදනය කර තිබුණි.
එහෙත් ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රදේශවල ජනයා දිපවාලි සැමරිම වෙනුවෙන් අවැසි දැ ලබාගැනිමට ඒ ඒ නගරවල පොදුකමින් සිටින දසුන්ද විය.
මේ පසුබිම තුල වතුකරය තුල විශේෂයෙන්ම මේ පිළිබදව දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබේ.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article