Stories STF නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ්19 ආසාදනය වෙයි By freddy October 26, 2020 0 371 Share Facebook Twitter Pinterest WhatsApp Must read මුතූර්හිදී ඝාතනය වූ ACF සහන සේවකයින් 17 දෙනාගේ සැමරුම … August 5, 2026 චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක් August 1, 2026 ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්: August 1, 2026 සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ. July 28, 2026 freddy පොලිස් විශේෂ කාර්ය බලකායේ සුබ සාධක අංශයේ නිලධාරීන් 10 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබේ. මෙම නිලධාරීන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීමට ගොස් ඇති බව තහවුරු වී තිබේ. එම 10 දෙනා කැලණිය, කළුබෝවිල සහ රාජගිරිය යන කඳවුරුවලට අනියුක්ත නිලධාරීන් වන අතර ඔවුන් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවට අනාවරණය වී ඇත. අදාළ කඳවුරුවල සිටින සියලුදෙනාම පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ. TagscoromaCOVIDSTF Share Facebook Twitter Pinterest WhatsApp Previous articleසරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයටNext articleඇමරිකානු රාජ්‍ය ලේකම් හෙට දිවයිනට - Advertisement - More articles World Relays: බැටන් හුවමාරු වරදින් ඉන්දියාවට මිශ්‍ර 4x100m බලාපොරොත්තු සුන්වෙයි May 2, 2026 මුව අං තට්ටු ප්‍රදර්ශනය කළ හෝටල් දෙකක කළමනාකරුවන් සහ අං තට්ටු අත් අඩංගුවට April 29, 2026 මන්නාරමේ සුළං අවුල හා මාලිමා ආන්ඩුවේ සංවර්ධන චන්ඩි September 29, 2025 - Advertisement - Latest article මුතූර්හිදී ඝාතනය වූ ACF සහන සේවකයින් 17 දෙනාගේ සැමරුම … August 5, 2026 චෙම්මනි-සමූහ මිනීවලේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා නිහඬ විරෝධතාවක් August 1, 2026 ඝාතනය වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉල්ලා යාපනයේදී විරෝධතාවක්: August 1, 2026 සිසු සැරිය’ බස් සේවාව මන්නාරම දිස්ත්‍රික්කයේ ආරම්භ වේ. July 28, 2026 අන්තර්ජාතික කඩොලාන දිනයට සමගාමීව ආනවිලුන්දාවේ දී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් July 27, 2026