ගම්පහ දිස්ත්‍රික්කයට මේ වනවිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තෙක් ක්‍රියාත්මක බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.
එසේ වූවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ මිලදී ගැනීම සදහා හෙට දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කය තුල ජනතාවට හෙට (26) අවස්ථාව හිමිවනු ඇත