Friday, September 20, 2024

අධිවේගී මාර්ග ඉදිකිරීමට රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

Must read

අධිවේගී මාර්ග ඉදිකිරීම සදහා 100%ක්ම රජය සතු සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සියලුම අධිවේගි මාර්ග එක් සමාගමක් යටතට ගැනීමට නියමිත අතර එහි පවතින වත්කම් වසර 30ක බදු පදනම මත ලබාදෙමින් ආදායම් උපයා ගැනීමටත් මෙහිදී අවධානය යොමු කර තිබේ.

ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගය, කැළිණිය – අතුරුගිරිය කුළුණ මත ඉදිවන මාර්ගය , රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම, ප්‍රමුඛතාවයට ගනිමින් මෙම සමාගම ස්ථාපිත කිරීමට  නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article