Friday, September 20, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා දෙදෙන වැඩමුළුව අද සිට

Must read

9වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සදහා සංවිධානය කල දෙදින වැඩමුළුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) උදෑසන ආරම්භ විය.

වැඩමුළුවේදී විශේෂයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබදව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි. ඊට අමතරව පාර්ලිමේන්තු කටයුතු,පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබදව මන්ත්‍රීවරුන් මෙම වැඩමුළුවේදී දැනුවත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article