Friday, September 20, 2024

01 වනදා සිට සියලු පාසල් වල කටයුතු සාමාන්‍ය පරිදි

Must read

සැප්තැම්බර් මස 01 වනදා සිට පාසල්වල සිසුන් සාමාන්‍ය පරිදි පාසල් වලට ගෙන්වා ගන්නා ලෙස දන්වමින් උපදෙස් ඇතුලත් ලිපියක් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.එම ලිපිය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ඊයේ දිනයේ යොමු කළ බව ලේකම්වරයා සඳහන් කළේය.

ඒ අනුව කොරෝනා හේතුවෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙළ එදින සිට ක්‍රියාත්මක නොවන බවත්  පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පමණක් එදින සිට පාසල් පැවැත්වෙන බවත් ලේකම්වරයා පවසයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article