එක්සත් ජාතික පක්ෂය ගම්පහ දිස්ත්රික්කයෙන් එකදු ආසානයක් හෝ ජයග්රහණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම පක්ෂයෙන් ගම්පහ දිස්ත්රික්කයට තරග කල අර්ජුන රණතුංග මහතාටද මෙවර පාර්ලිමේන්තු වරම් අහිමිවී ඇත.ඒ අනුව ඒ මහතාගේ වසර 19ක පාර්ලිමේන්තු දිවිය එසේ අවසන් වේ.
එමෙන්ම එම දිස්ත්රික්කයෙන්ම තරග කල රුවන් විජේවර්ධන මහතාටද මෙවර පාර්ලිමේන්තු අසුනක් අහිමිය.