Friday, September 20, 2024

පොලොන්නරුවේ පළමු තැන හිටපු ජනපතිට

Must read

මෙවර මැතිවරණයේ ප්‍රතිඵල අනුව පොලොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් පොදුජන පෙරමුණ ආසන 4ක් හා සමගි ජන බලවේගය ආසන 1ක් වශයෙන් ජයග්‍රහණය කර ඇත.
ඒඅනුව එම පක්ෂ වල අපේක්ෂකයන් ලබාගත් මනාප ප්‍රමාණ පහත දැක්වේ.

SLPP- 04
Maithripala Sirisena- 111,137
Roshan Ranasinghe- 90,615
Siripala Gamlath- 67,917
Amarakeerthi Athukorala- 45,939

SJB- 01
Kins Nelson- 22,392

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article