Friday, September 20, 2024

තම ඡන්දය ෆොටෝගන්න ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

Must read

තමන් සලකුණු කල ජන්දය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් නාවලපිටිය පොලිසිය මගින් (05) දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 32ක පුද්ගලයෙකි.නාවලපිටිය ඉඹුල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු (05) දින උදැසන නාවලපිටිය මධ්‍යම මහ විද්‍යාලයේ ශාලා අංක 51 දි ජන්දය සලකුණු කර එය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කරන අවස්තාවේ ශාලාධිපති විසින් සැකකරු සහ ජංගම දුරකථනය අත්අඩංගුවට ගෙන මැතිවරණ ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරින් වෙත භාර දි ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article