Friday, September 20, 2024

ලංකාපුර 660 දෙනෙකුට ඡන්ද අයිතිය අහිමි වෙයි

Must read

පොළොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමු වූ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට අයත් පුද්ගලයන් 1100ක පිරිසෙන් 660කට අධික පිරිසකට පී.සී.ආර්. පරීක්ෂණ හා නිරෝධායන කාලසීමාව අවසන් නොවීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article