Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සම්පායෝ එක් දිනකට රිමාන්ඩ්

Must read

අත්අඩංගුවට ගත් මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඊයේ (03) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තීරණය කෙරිණි.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝව පසුගිය 02 වනදා කුරුණෑගල “ශාන්ත ආනා විදුහල” අසළ දී අත්අඩංගුවට ගත් අතර සම්පායෝ අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීම පිළිබදව දැඩි විවේචනයක් සමාජ මාධ්‍ය හරහා එල්ලවීමෙන් පසුව සම්පායෝ අත්අඩංගුවට ගැණින.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article