Friday, September 20, 2024

පාසල් වල විශයභාහිර ක්‍රියාකාරකම් තහනම්

Must read


පවතින තත්වය සැලකිල්ලට ගනිමින් පාසල් ආශ්‍රිතව සංවිධානය වන දින,සැමරුම් සහ විෂය බාහිර ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවා ඇති බව රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහකා සදහන් කරයි. පවසයි.
නමුත් පාසල් ක්‍රීඩා කණ්ඩායම් සාමාජිකයින්ට අධ්‍යන කටයුතුවලට බාධාවක් නොවන පරිදි පුහුණු වීම් සඳහා අවසර ලබාදී ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article