Friday, October 9, 2026
spot_img
spot_img
spot_img
spot_img

අතුරුදහන්වූවන්ගේ අම්මලාගෙන් මෛත්‍රීට ප්‍රශ්න පත්‍රයක්!

Must read

Maithree-Disappearence

අවසන් යුද සමයේදී අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් (12) පස්වරුවේ යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.

උතුරු නැගෙනහිර පළාතේ දිස්ත්‍රීක්ක අටම නියෝජනය කරමින් අතුරුදහන්වූවන්ගේ දෙමව්පියන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර තම දරුවන් සොයා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ද එහිදී ඔවුන් ජනාධිපතිතුමා වෙත භාර දුන්හ.
http://www.thecolombopost.net

ඡායා : සඳරුවන් අමරසිංහ – ජනාධිපති මාධ්‍ය අංශය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article