Friday, September 20, 2024

සමෘද්ධිලාභීන්ට පොලී රහිත ණය මුදල්

Must read

කොරෝනා වසංගතය හේතුවෙන් අඩපන වී ඇති ව්‍යාපාර සහ ස්වයං රැකියා යළි නග සිටුවීම අරමුණු කර ගනිමින්
සමෘද්ධිලාභීන් වෙනුවෙන් පොලි රහිත ණය මුදල් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය තිඛේ.

ඒ අනුව පොලී රහිතව රුපියල් 10,000 ක මුදලක් ද, 4% ක පොලියක් යටතේ රුපියල් 50,000ක්ද දීමට නියමිතයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article