Friday, September 20, 2024

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Must read

මේ වන විට බලපා ඇති අධික වාර්ෂා තත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර ඇත.මෙම අනතුරු ඇඟවීම හෙට(21) පෙරවරු 9.00තෙක් බලපැවැත්වේ.
ඒ අනුව මෙව අනතරු ඇගවීම් නිකුත් කර ඇත්තේ කොළඹ,කළුතර,කෑගල්ල,රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්කයන් වලටය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article