Saturday, September 21, 2024

කැස්බෑවේ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කෙරේ

Must read

කැස්බෑව තෙමහල් හෝටලයක හිමිකරු යාබද නිවස තුළ  නිදි ඇඳ මත දී ඊයේ (06) රාත්‍රියේ පැමිණි කිසියම් පිරිසක් හිසට පහරදී ඝාතනය කර ඇතැයි පිලියන්දල  පොලිසිය කියයි.

මෙසේ ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 51 දෙදරු පියෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article