Friday, September 20, 2024

ICC සභාපතිධූර තරගයට ඉන්දියාවේ නියෝජනයට ශ්‍රී ලංකාවේ සහය

Must read

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධූරට තරඟ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සවුරවු ගංගුලි මහතා ඉදිරිපත් වන්නේ නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් සහයෝගය ඒ මහතාට හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියෙකු ඩේලි මිර්ර වෙත පවසා ඇති බව වාර්තා වෙයි. ගංගුලි මහතා ඉදිරිපත් නොවන්නේ නම් ඉන්දියාව ඉදිරිපත් කරන ඕනෑම තරඟකරුවෙකුට සහය දක්වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියා සදහන් කර ඇත.

මේ වන විට හිටපු ශ්‍රීලංකා නායක කුමාර් සංගක්කාර මහතා ICC සභාපතිධූරයට තරඟ කිරීමට සුදුස්සෙකු නොවනබවට ප්‍රකශයක් තිලංග සුමතිපාල විසින් සිදුකර ඇති අතර ඊට එරෙහිට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ දැඩි විරෝධයක් සුමතිපාල වෙත එල්ලවෙමින් පවතී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article