Saturday, September 21, 2024

විදුලි බිලට සහනයක් දෙන්න සිව් පුද්ගල කමිටුවක්

Must read

විදුලි බිලට සහන දීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

කොවිඩ් -19 නිසා පනවන ලද ඇඳිරිනීතිය හේතුවෙන් මාර්තු සහ අප්‍රේල් මාස සඳහා නිකුත් කරන ලද විදුලි බිල සම්බන්ධව පැන නැගී ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (01) අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කරඇති අතර ඒ අනුව  මෙම කමිටුව පත් කර ඇත.

කමිටුවේ සභාපතිවරයා වශයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හේමන්ත සමරකෝන් මහතා පත්කර ඇත. මෙම කමිටුවේ වාර්ථාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article