Saturday, September 21, 2024

මැතිවරණ ප්‍රචාරණ වැඩ වලට ජනපතිගේ රෑපය යොදාගන්න එපා – ජනපතිගෙන් නියෝගයක්

Must read

මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු සඳහා ස්වකීය ඡායාරූප භාවිතා නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයින් කිසිවෙකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවටද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
මේ බව ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් සියලු අංශ හා ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article