Friday, September 20, 2024

තරග පාවාදීම ගැන මහින්දානන්දගෙන් ප්‍රශ්ණ කිරීමට ICC සැරසෙයි

Must read

පසුගිය දිනයකදී හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගය පාවාදීම සම්බන්දයෙන් සිදුකල ප්‍රකාශය හේතුවෙන් ඒ සම්බන්දයෙන් මහින්දානන්ද මහතාගෙන් ප්‍රශ්ණ කිරීමට බාලාපොරොත්තු වන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සදහන් කර ඇත.

එහිදී ICCයේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ විමර්ශණයක් කිරීමට තරම් හේතුවෙක් ඒ ප්‍රකාශය තුල ඇද්ද යන්න පිළිබදව විමසා බැලීම සදහා මහින්දානන්ද මහතා සමග ඒ සම්බන්දයෙන් කථා කිරීමට බලාපොරොත්තු වන බවයි.

(මූලාශ්‍රය- newswire)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article