Friday, September 20, 2024

මාළඹේ සිට කොළඹ කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය තීරණය කරයි

Must read

පසුගිය රජයේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජපානයේ JICA ආයතනයේ ආධාර මත  දියත් කරනු ලැබූ මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීමට රජය විසින් තීරණය කළ බව ඊයේ (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී.

JICA ආයතනය විසින් ලබාදෙන ආධාර නවතා ඇති බවට පලවූ මාධ්‍ය වාර්ථා වල සත්‍ය අසත්‍යභාවය සම්බන්දයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී මෙසේ පැවසීය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article