Friday, September 20, 2024

හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සිතාසි

Must read

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කර තිබේ. ඒ එම නඩුව  අද (17) කැදවූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හෝ ඇයගේ නීතිඥවරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

එම සිතාසිය අද දිනයේදීම ක්‍රියාත්මක කරන ලෙස මහාධිකරණය විනිසුරුවරිය විසින් නියෝග කළාය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article